Citizen.lk
 

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන්ගේ නිවාඩු හදිසියේ අවලංගු කරයි

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන්ගේ නිවාඩු හදිසියේ අවලංගු කරයි | ctb employers leave cancel
Wed 16 May 2018 12:44 pm
195 views

 

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත පෞද්ගලික බස් වර්ජනය අවසන් වන තුරු ශ්‍රී ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව රජය දැනුම් දෙනවා. ඒ අනුව රියදුරු රිය සහයක හා කාර්මික සේවකයන්ගේ මෙලෙස නිවාඩු අවලංගු කර ඇත.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News