Citizen.lk
 

බස් වර්ජනය අවසන් - බස් ගාස්තුව 12.5% කින් ඉහල දැමීමට අවසර

 බස් වර්ජනය අවසන්  - බස් ගාස්තුව 12.5% කින් ඉහල දැමීමට අවසර  | bus fares increased strike called off
Wed 16 May 2018 6:17 pm
592 views


අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කල බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජන් කියා සිටිනවා.

ඒ ජනාධිපති විශේෂ නියෝජිත අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සමග පවැති සාකච්ජාවකදී රජය විසින් මිට පෙර ලබාදී තිබු 6.57% බස් ගාස්තු වැඩිකිරීම 12.5% දක්වා ඉහල දැමීමට අවසර ලබාදීමත් සමගයි.

ඒ අනුව රු.10ක් ව පැවති අවම ගාස්තුව රු. 12 දක්වා ඉහළ දැමීමටද අවසර හිමිව තිබෙනවා අද මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹීමට තිබු බස් වර්ජනයෙන් තම සංගමයද ඉවත් වන බව පෞද්ගලික ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පවසනවා

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News