Citizen.lk
 

වෛද්‍ය වැඩ වර්ජනය දිවයින පුරා ක්‍රියාත්මකයි

වෛද්‍ය වැඩ වර්ජනය දිවයින පුරා ක්‍රියාත්මකයි  | doctors strike
Thu 17 May 2018 6:50 am
383 views

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කලේ සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

සිය ඉල්ලීම් වලට රජය විසදුමක් ලබානොදුනහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

Latest News

( 2 views)
( 10 views)

You may also like

Latest Videos

Hot Video

mr 1 video | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News