Citizen.lk
 

දියතලාව කඳවුරේ පුහුණුවක් අතර පිපිරීමක්

දියතලාව කඳවුරේ පුහුණුවක් අතර පිපිරීමක් | Blast in Diyathalawa camp
Thu 17 May 2018 11:41 am
505 views

අත්බෝම්බ පිපුරමකින් සිදුවූ අනතුරකින් දියතලාව යුද හමුදා කඳවුරේ පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා.

පුහුණුවීමක් අතර තුර අද (17දා) මෙම පිපිරීම සිදුව තිබෙන අතර එහිදී පිපිරීමේ ආධුනික නිලධාරියෙක්, යුද හමුදා සැරයන්වරයෙක් හා කාන්තා ආධුනික සෙබළියක් තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලීසිය හා දියතලාව පොලීසිය පරික්ෂණ පවත්වයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News