Citizen.lk
 

පිටත් වන්නට පැය 3කට පෙර ගුවන් තොටුපලට එන්නැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වයි

පිටත් වන්නට පැය 3කට පෙර ගුවන් තොටුපලට එන්නැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වයි | Sri Lankan Air Line 3 hours before Departure
Thu 17 May 2018 12:13 pm
5,422 views

ගුවන් මගීන්ට පිටත්වීමේ වෙලාවට පැය තුනකට පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සියලු මඟීන්ගෙන් මෙම ඉල්ලීම කර ඇති අතර අද (17දා) දහවල් 12.00 සිට නැවත දැනුම්දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බවද ගුවන් සාමගම පවසනවා.

ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීම හේතුවෙන් මගීන්ට ඇතිවිය හැකි අපහසුතා වැළැක්වීමට මෙම ඉල්ලීම කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News