Citizen.lk
 

මැයි 23 මධ්‍යම රාත්‍රී සිට දුම්රිය වර්ජනයක්

මැයි 23 මධ්‍යම රාත්‍රී සිට දුම්රිය වර්ජනයක්  | train strike may 23
Sun 20 May 2018 12:40 pm
309 views

ගැටළු තුනක් මුල්කර ගනිමින් දුම්රිය ශ්‍රේණි තුනක සේවකයින් 23 වන දින මධ්‍යම රාත්‍රි 12 සිට දුම්රිය වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.වැටුප් විෂමතා හා ආකාර දෙක තුනකට වැටුප් ලබාදීම පුරප්පාඩුවලට බඳවා නොගැනීම මුල් කරගෙන මෙම වැඩ වර්ජනය සිදුකරන බව වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.

මෙම වැඩ වර්ජනය දුම්රිය ස්ථාන සංඥාකරුවන් දුම්රිය ප්‍රවේශ පත්‍ර සංග්‍රාහක බඩු පරීක්ෂක සැරයන්වරුන් දුම්රිය ෂන්ටර්වරුන් එක්ව සිදු කිරීමට සැලසුම් කර තිබේ.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News