Citizen.lk
 

වෙන කාගෙවත් නෙවෙයි එයා මගේ විතරයි - චාල්ස්ගේ උපන් දිනය දා අලුත බැඳපු මේගන්, හැරීගේ පිටට අත තබාගෙන ගොස් පෙන්වූ ආදරය - Photos

වෙන කාගෙවත් නෙවෙයි එයා මගේ විතරයි - චාල්ස්ගේ උපන් දිනය දා අලුත බැඳපු මේගන්, හැරීගේ පිටට අත තබාගෙන ගොස් පෙන්වූ ආදරය - Photos | Meghan puts a protective arm around Harry on her first outing as the Duchess of Sussex when the newlyweds join Charles to celebrate his 70th birthday at Buckingham Palace
Wed 23 May 2018 11:41 am
31,412 views

මෙගන් - හැරී නව යුවළ මුල්වරට සහභාගී වූ උත්සවය ලෙසින් බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරුගේ 70 වන උපන් දිනය ඊයේ (22) පැවැත්වුණා.

එම අවස්ථාවේදී හැරීටද කතාවක් පැවැත්වීමේ අවස්ථාව හිමි වූ අතර ඔහුගේ කතාව යම් අවස්ථාවල සංවේදී එකක් බවටද පත්වුණා.

එම කතාව පවත්වන අතර මුහුණේ මීමැස්සෙකු වැසීම නිසා ඔහුට බාධා ඇති වූ අතර ඔහුට එම අවස්ථාවේ ලියාගෙන ආ කතාවද පැටලී ගොස් තිබුණා. ඒ බව සභාවට කියා සිටින්නටද ඔහු කටයුතු කළ අතර එය අසා සිටි මෙගන්ට සභාව ඉදිරියේ සිනාසෙන අයුරු කාගෙත් අවධානයට යොමු වුණා.

එමෙන්ම උත්සවය අවසන් වී හැරීගේ පිටට අතක් තබාගෙන මෙගන් එම ස්ථානයෙන් පිටත්ව ගියේ ඔහු වෙන කාගෙවත් නොව තමන්ගේම පමණක් බව ලෝකයට ඒත්තු ගන්වමින් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News