Citizen.lk
 

කළු ගඟේ ජල මට්ටම ඉහළ යයි - කළු ගඟ අවට ජනතාව ප්‍රවේශමෙන්

කළු ගඟේ ජල මට්ටම ඉහළ යයි - කළු ගඟ අවට ජනතාව ප්‍රවේශමෙන්  | kalugaga river flood attention
Wed 23 May 2018 5:04 pm
397 views

අද දින ඇද හැළුන වර්ෂාවත් සමඟ කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පවසයි. මේ හේතුවෙන් ගංගාව අවට හා පහල ප්‍රදේශයන්හි ජිවත් වන ජනතාවට කල්පනාකාරී වෙන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News