Citizen.lk
 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අප අතර සිටින අවතාර ගැන කියයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අප අතර සිටින අවතාර ගැන කියයි | mangala samaraweera
Sat 26 May 2018 12:39 pm
354 views

 


විවිධ ජාතිවාදී අවතාර තවදුරටත් අප අතර පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවා,

"සංහිඳියාව රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ මේ සියලු ජාතීන්ට එක්ව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරදී ඇත්තේ ඒ නිසයි. එහෙත් සිංහ ලේ, දෙම ලේ, මුස්ලිම් ලේ ආදී වශයෙන් වූ විවිධ ජාතිවාදී අවතාර තවදුරටත් අප අතර පවතිනවා. එහෙත් ඔවුන්ට කිසිවිටෙක රට ආපස්සට හැරවීමට ඉඩ ලබාදිය යුතු නැහැ." යැයි පවසා සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News