Citizen.lk
 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපති ධූරය යළි ග්‍රැහැම් ලැබ්රෝයිට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපති ධූරය යළි ග්‍රැහැම් ලැබ්රෝයිට | sri lanka cricket council
Mon 04 June 2018 3:29 pm
391 views

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස යළි ග්‍රැහැම් ලැබ්රෝයි මහතා යළි පත් කර තිබෙනවා.
තේරීම් කමිටු සෙසු සාමාජිකයින් ලෙස චන්දික හතුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ, එරික් උපශාන්ත සහ ජෙරිල් වොව්ටර්ස් නම් කර ඇති අතර, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අනුමැතියෙන් එම පත්කිරීම් සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කළේ.

මැයි මස 16 වන දින සිට අදාළ පත් කිරීම් ක්‍රියාත්මක වන අතර වසරක කාලයක් සඳහා එය බලපැවැත්වෙනු ඇති.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News