Citizen.lk
 

චන්දිමාල්ගේ උපන්දිනයට රෝසි සේනානායකගෙන් ජාත්‍යන්තර තෑග්ගක් - Photos

චන්දිමාල්ගේ උපන්දිනයට රෝසි සේනානායකගෙන් ජාත්‍යන්තර තෑග්ගක් - Photos | Rosi Senanayake Gives Special Gift to Chandimal Jayasinghe on his Birthday
Thu 07 June 2018 1:25 pm
36,122 views

පසුගියදා සිය උපන්දිනය රාජකීය අයුරින් සැමරීම හේතුවෙන් අන්තර්ජාලයේ කා අතරත් කතාබහට ලක්වුණු රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හට කොළඹ පුරපතිනිය වූ රෝසි සේනානයක මහත්මිය විසින් සුවිශේෂී උපන්දින ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

ඒ 2018 වසර සඳහා වන මිසිස් වර්ල්ඩ් හි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂක ධූරයයි. ඒ අනුව මේ වසර සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන විවාහක රූ රැජිණියන් තෝරා පත්කර ගැනීමේ අයිතිය හිමිවන්නේ චන්දිමාල් ජයසිංහ හටයි. මේ සඳහා වන සහතික පත්‍රය රෝසි සේනානායක මහත්මිය විසින් පසුගියදා චන්දිමාල් හට උපන්දින ත්‍යාගයක් ලෙස ලබාදී තිබුණි.

ඇය විදෙස් ගතව සිටි නිසාවෙන් චන්දිමාල්ගේ උපන්දියට සහභාගී වීමේ අවස්ථාව මඟ හැරී ගියාය. මිසිස් වර්ල්ඩ් ජාත්‍යන්තර සම්මේලනය විසින් මෙම සහතික පත්‍රය රෝසි සේනානායක මහත්මිය වෙත ලබා දී ඇත්තේ ඇය මීට පෙර විවාහක ලෝක රූ රැජින ලෙසින්ද ජාත්‍යන්තරයේ කිරුළ පැළදූ නිසාවෙනි.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News