Citizen.lk
 

ලොව මවිතකරමින් අඟහරු මතින් ගොඩනැගිලි ඉදිකරන ගල් ආකාරයේ කොටස් තොගයක් හමුවෙයි

ලොව මවිතකරමින් අඟහරු මතින් ගොඩනැගිලි ඉදිකරන ගල් ආකාරයේ කොටස් තොගයක් හමුවෙයි | building blocks discovered on Mars
Sat 09 June 2018 3:54 pm
981 views

 


අඟහරු ග්‍රහයා මත ගොඩනැගිලි ඉදිකරන ගල් ආකාරයේ කොටස් තොගයක්‌ තිබී සොයාගෙන ඇතැයි ඇමරිකානු නාසා ආයතනය මුළු ලොවම විශ්මයට පත්කරමින් හෙළිකර ඇත.

අඟහරු මත තිබෙන තොරතුරු සොයන කියුරෝසිටි යානාව විසින් මේ විශ්මිත කොටස් තොගය සොයාගෙන ඇති මේවා වසර බිලියන 3.5 ක්‌ පැරණි බව නාසා ආයතනය සඳහන් කරයි.

මින් සනාථ වන්නේ අඟහරු ග්‍රහයා මත ජනාවාස තිබීම බවයි නාසා ආයතනය අභ්‍යවකාශ භූ විද්‍යාඥ ජෙනිපර් එයිගන්බ්‍රොaඩ් මහත්මිය කියා සිටියේ.

ඉදිරියේදී කියුරෝසිටි රෝවර් යානාව මෙයට වඩා විශ්මය ජනක තොරතුරු සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News