Citizen.lk
 

ට්‍රම්ප් සිංගප්පූරුවට පැමිණෙයි - උතුරු කොරියා නායක කිම් ජොන් සමඟ සාකච්ඡාවට සියල්ල සූදානම්

ට්‍රම්ප් සිංගප්පූරුවට පැමිණෙයි - උතුරු කොරියා නායක කිම් ජොන් සමඟ සාකච්ඡාවට සියල්ල සූදානම් | trump singapore visit to meet kim jong
Mon 11 June 2018 8:17 am
574 views

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වීමට පැමිණි උතුරු කොරියානු නායකයා හට දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සිංගප්පුරුවට පැමිණ සිටින උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක භටයින් රැගත් රථ 20 ක් උතුරු කොරියානු නායකයාගේ රථ පෙලට එක්ව තිබෙනවා.

මීට පෙරද ඔහු දකුණු කොරියානු දේශසීමා තුලදී එහි නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදීද මොහුට හිමිවූයේ විශේෂ ආරක්ෂාවක්.

මේ වන විට දෙපාර්ශවයේ සාකච්ඡා සඳහා සියල්ල සූදානම් වී තිබෙනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News