Citizen.lk
 

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු යළි රිමාන්ඩ් ගත කරයි

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු යළි රිමාන්ඩ් ගත කරයි  | thalawakale lidula  Chairman of the Council remand
Mon 11 June 2018 3:27 pm
364 views

නුවරඑළිය, ආගරපතන ප්‍රදේශයේදී දැරියක පැහැරගෙන ගොස් මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ජූනි මස 18 වන දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

2017 වසරේ ජුනි මස 04 වන දින ආගරපතන, පෝර්ට්මෝර් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දැරියක පැහරෙගෙන ගොස් මුදලට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 03 වන දින නුවරඑළිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. ඒ අනුව සිදු කළ විමර්ශනයකදී තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා සහ එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගැණුනි.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News