Citizen.lk
 

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි දයාසිරි ජයසේකර පැය හතරක ප්‍රකාශයක් ලබාදී පිටව යයි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි  දයාසිරි ජයසේකර පැය හතරක ප්‍රකාශයක් ලබාදී පිටව යයි | Dayasiri Jayasekera questioned for more than 4 hours  CID
Mon 11 June 2018 5:33 pm
153 views

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය හතරක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට අනුබද්ධ ආයතනයකින් මුදල් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව සඳහන්ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News