Citizen.lk
 

මහින්ද අගමැති කිරීම 16 දෙනාගේ කණ්ඩායමේ අරමුණයි - මන්ත්‍රී ඩිලාන් පෙරේරා

මහින්ද අගමැති කිරීම  16 දෙනාගේ කණ්ඩායමේ  අරමුණයි -  මන්ත්‍රී ඩිලාන් පෙරේරා | slpf 16 team mission
Mon 11 June 2018 6:34 pm
275 views

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම 16 දෙනාගේ කණ්ඩායමේ අභිප්‍රාය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා නම් කරන අපේක්ෂකයා තම කණ්ඩායමේ ද ජනාධිපති අපේක්ෂකයා බවයි.

16 දෙනාගේ කණ්ඩායම නිල වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමේ තීරණයක් නොමැති බව ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News