Citizen.lk
 

ඉතිහාසය වෙනස්කළ හමුවීමේදී ට්‍රම්ප් හා කිම් ජොන්ග් දෙරට අතර ගිවිසුමක් අත්සන් කරයි

ඉතිහාසය වෙනස්කළ හමුවීමේදී ට්‍රම්ප් හා කිම් ජොන්ග් දෙරට අතර ගිවිසුමක් අත්සන් කරයි | President Donald Trump & North Korean leader Kim Jong-un have signed an agreement following bilateral meeting in Singapore
Tue 12 June 2018 11:45 am
642 views

ලෝක ඉතිහාසයේ විශේෂිත දිනයක් සනිටුහන් කරමින් ඇමරිකා නායක ඩොනල් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක් කිම් ජොන් අද (12) සිංගප්පූරුවේදී ප්‍රථම වරට හමුවූ අතර මේ වන විට ඔවුන් ද්වී පාර්ශවීය අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙය ෆැන්ටසියක් යැයි ලෝකයේ බොහෝ ජනයා සිතාවි. ඒ වගේම මේ විද්‍යා ප්‍රබන්ධ කතාවක් යැයි තවත් අය සිතාවි…" යනුවෙන් කිම් ජොන්ග්-උන් පවසා තිබේ.

"ඇත්තටම මට විශාල සතුටක් දැනෙනවා. අප ඉතා හොඳ සාකච්ඡාවක් පවත්වන්වයි යන්නෙ. මම හිතන්නෙ සුවිශේෂී සාර්ථකත්වයක් අපට ලබාගන්න පුළුවන් වේවි. අපට විශාල ප්‍රශ්නයක් විසඳීමට හැකි වනු ඇති. සැබවින්ම අප නොසිතන සාර්ථකත්වයක් ලබාවි. ඒ වගේම මෙය ගෞරවයක්. අපට දැවැන්ත සබඳතාවක් ඇති කරගැනීමට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ ගැන සැකයක් නෑ…" යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී පවසා තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News