Citizen.lk
 

නියමු මැදිරියේ වීදුරුව කැඩී උප නියමුවා අඩක්‌ එළියට විසිවෙයි - අඩි 32000 ක්‌ ඉහළ අහසේදී සිදු වූ බිහිසුනු අනතුරෙන් ජීවිත 119 බේරාගත් චීන නියමුවාට ලැබුන දේ

නියමු මැදිරියේ වීදුරුව කැඩී උප නියමුවා   අඩක්‌ එළියට විසිවෙයි  -  අඩි 32000 ක්‌ ඉහළ අහසේදී සිදු වූ බිහිසුනු අනතුරෙන් ජීවිත 119 බේරාගත් චීන නියමුවාට ලැබුන දේ |  Pilot who landed plane after co-pilot was 'sucked halfway' out cockpit window awarded
Tue 12 June 2018 12:34 pm
17,043 views

නියමු මැදිරියේ වීදුරුව කැඩී උප නියමුවා අඩක්‌ එළියට පැමිණීමේ බියකරු සිද්ධියකට මුහුණ පෑ චීන නියමුවෙක්‌ තම යානාව නිරුපද්‍රිතව ගොඩ බැස්‌වීමේ වීර ක්‍රියාව සඳහා ඩොලර් 776912 ක ත්‍යාග මුදලක්‌ හිමිකර ගැනීමේ සිද්ධියක්‌ වාර්තා විය.

මේ වීර ක්‍රියාව කර ඇත්තේ ලියු චුන්ජියාන් නැමැති නියමුවායි. අඩි 32000 ක්‌ ඉහළ අහසේදී ඔහු මේ බිහිසුණු සිද්ධියට මුහුණ පා ඇත.

මගීන් 119 ක්‌ රැගත් මෙම ඩොමින් යානාවේ නියමු මැදිරියේ වීදුරුව කැඩී එකවරම උප නියමුවාගේ බඳ කොටස එළියට පැමිණ ඇත. එහෙත් උප නියමුවා බඳ පටිය පැළඳවීම නිසා ඔහුගේ දිවි ගැළවී තිබේ. මේ යානාව ටිබැටයේ ලාසා නුවර සිට ක්‍රියාත්මක විය.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News