Citizen.lk
 

ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි | cyril perera passaway
Wed 13 June 2018 12:30 pm
104 views

 

ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 73 හැවිරිදි වියේ පසු වූ ඔහු කලක් රෝගාතුරව සිටි අතර, කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.

ඔහුගේ නිර්මාණ අතුරින් සේපාලිකා, හුදෙකලා විරාමයේදි, මී පැනි රහසක්, කුස පබාවතී, නන්දනීය පෙම යන ගීත ජනප්‍රිය වූවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News