Citizen.lk
 

රටක් කතා කළ කර්නල්වරයාගේ සේවා කාලය දිගු කරයි

රටක් කතා කළ කර්නල්වරයාගේ සේවා කාලය දිගු කරයි   | Colonel rathnath priya bandu service
Thu 14 June 2018 7:14 am
5,110 views

පසුගිය දිනවල රටේම කතා බහට ලක්වුන සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්නප‍්‍රිය බන්දු හට යුද හමුදාව සේවා දිගුවක් ලබාදී තිබෙනවා.

ලබන මාසයේදී විශ‍්‍රාම යාමට නියමිතව සිටි ඔහු ගේ සේවා කාලය වසරකින් දිර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. දහසක් හදවත් දිණු කර්නල් රත්නප‍්‍රිය බන්දු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ අඹේපුස්ස කඳවුරවෙන් රටට තවත් සේවයක් සපයනු ඇති.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News