Citizen.lk
 

ඕස්ට්‍රේලියාවේ රූප සුන්දරී තරගයට යන නවගමුව ප්‍රාදේශිය රෝහලේ සුරූපී වෛද්‍යවරිය - Photos

ඕස්ට්‍රේලියාවේ රූප සුන්දරී තරගයට යන  නවගමුව ප්‍රාදේශිය රෝහලේ සුරූපී  වෛද්‍යවරිය - Photos | nuwadika siriwardana Miss British Empire 2018
Thu 14 June 2018 11:30 am
8,696 views

ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී ඕස්ට්‍රේලියාවේ පර්ත් හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගි වනු ඇත්තේ වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධනයි. ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සිය සීමාවාසික පුහුණුව ලබමින් සිටින්නියකි.

අනාගතයේ වෛද්‍ය පරිපාලන ක්ෂෙත්‍රයට සම්බන්ධවීමට අදහස් කරමින් සිටින ඇය. මියුසික් වීඩියෝ කිහිපයකට දායක වී ඇති ඇය බ්‍රයන් කර්කොවන් නමැති විලාසිතා සැලසුම් ශිල්පියා යටතේ පුහුුණුව ලබයි StarNow Modeling නමැති ඒජන්සිය හරහා මෙම තරගයට අයදුම් කළ ඇය පවසයි .

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 97 කට මෙම තරගයට සහභාගී වීමට වරම ඇති බවත් තමන්ට මෙම අවස්ථාව උදාවීම රටට ගෞරවයක් අත්කරදීමට අවස්ථාවක් බවද ඇය පවසයි.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News