Citizen.lk
 

සංගා, මහේල, මුරලි, අරවින්ද, රොෂාන්ට ක්‍රීඩා අමාත්‍ය වරයාගෙන් ආරාධනයක්

සංගා, මහේල, මුරලි, අරවින්ද, රොෂාන්ට ක්‍රීඩා අමාත්‍ය වරයාගෙන් ආරාධනයක් | sri lanka cricket council
Thu 14 June 2018 3:52 pm
678 views

 

යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ තලයකට රැගෙන ඒමේ අරමුණින් කුමාර් සංගක්කාර, මහේල, මුරලිදරන්, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඉල්ලීමක් කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබුනු ඉල්ලීමකට අනුව මෙම ඉල්ලීම සිදු කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍යවරයා කියාසිටියේ රට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මෙම සහය ලබාදෙන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News