Citizen.lk
 

නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන්ගේ විෂය යළි වෙනස් වෙයි

නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන්ගේ විෂය යළි වෙනස් වෙයි | kadar masthan new deputy minister subject
Thu 14 June 2018 5:11 pm
473 views

 

උතුරු සංවර්ධන, නැවත පදිංචිකිරීම්, පුනරුත්තාපන හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන් මහතාගේ අමාත්‍ය ධූරයේ හින්දු ආගමික විෂය ඉවත්කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අද (14) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගෙන ඇති බවටයි වාර්ථා වෙන්නේ.

නව රාජ්‍ය හා නි.අමාත්‍යවරු පත් කිරීමේදී හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය කාදර් මස්තාන් මහතාට පිරිනැමීමත් සමඟ දෙමළ දේශපාලන ව්‍යාපාර තුළින් විරෝධය එල්ල වුණා.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News