Citizen.lk
 

රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවන් නිදහස් කිරිමට තාමිල්නාඩු ප්‍රාන්ත රජය කළ ඉල්ලීම තුන්වන වරටත් ප්‍රතික්ෂේප වෙයි

 රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවන් නිදහස් කිරිමට තාමිල්නාඩු ප්‍රාන්ත රජය කළ ඉල්ලීම තුන්වන වරටත් ප්‍රතික්ෂේප වෙයි | India Government Decides to not Release
Fri 15 June 2018 5:16 pm
590 views

 

ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවන් නිදහස් කිරිමට තාමිල්නාඩු ප්‍රාන්ත රජය කළ ඉල්ලීම ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා විසින් ප්‍රතික්ෂ්ප කර තිබෙනවා. ඉන්දිය ජනාධිපති වරයා මෙම තිරණය ගෙන ඇත්තේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ උපදෙස් අනුව යි. ඔහු සඳහන් කර ඇත්තේ කිසිදු හේතුවක් අනුව ඝාතකයින් නිදහස් කළ නොහැකි බවයි.

රජිව් ගන්ධි ඝාතනය 1991 වසරේ දී සිදුවු අතර වැරදිකරුවන් 07දෙනෙකු වෙත ජිවිතාන්ත සිරදඬුවම් නියමකර කර ඇති අතර, ශ්‍රීධරන් හෙවත් මුරුගන්, පේරරිවාලන්, ශාන්තන්, ජයකුමාර්, රොබට් පයාස්, රවිචන්ද්‍රන් සහ නලිනි එලෙස රජිව් ඝාතනය වෙනුවෙන් සිර දඬුවම් විදින 07දෙනායි.

ඔවුන් දැනටමත් වසර 20කට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින අතර මෙම වරදිකරුවන් හත්දෙනා නිදහස් කිරිමට තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් පසුගිය සිව් වසර තුළදී දෙවරක් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

 

 

 

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News