Citizen.lk
 

මම දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් හැබැයි කොන්දෙසියක් මත - රංජන් රාමනායකගෙන් ප්‍රකාශයක්

මම දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් හැබැයි කොන්දෙසියක් මත - රංජන් රාමනායකගෙන් ප්‍රකාශයක් | ranjan ramanayake
Sat 16 June 2018 1:48 pm
557 views



අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බවට තමන් දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට තමා සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා.

දිවුලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිසිදු වංචාවක් හෝ දුෂණයක් සිදු නොකළ බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්නේ නම් තමාද ඔනෑම වෙලාවක දිවුරුම් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බවයි.

 

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News