Citizen.lk
 

දුක්, කඳුළු හිතේ සඟවාගෙන ලෝකෙට සිනහව පෙන්නන තාත්තලා - Video

දුක්, කඳුළු හිතේ සඟවාගෙන ලෝකෙට සිනහව පෙන්නන තාත්තලා  - Video   | fathers day sad story dabulla
Sun 17 June 2018 5:14 pm
1,656 views

ලෝක පියවරුන්ගේ දිනය සමරන දා දඹුල්ල වැඩිහිටි නිවාසේ දිවිගෙවන පියවරුන් රැසකගේ කතාවයි මේ.. දරුවන් රැසක් මෙලොවට බිහි කොට අධ්‍යාපනය ලබා දී උසස් රැකියාවන්හි නිරතව තමන් හරිහම්බ කරගත් ගේ දොර වතු පිටි සියල්ල දරුවන්ට ලබා දී එහි බොහෝ පියවරුන් මෙහි දිවි ගෙවති.

මෙහි සිටින පියවරුන් සියලු දෙනාටම එකම දරුවා බවට වර්තමානයේ පත්ව ඇත්තේ වැඩිහිටි නිවාසයේ පාලිකාව පමණි. ඇය සියලුම පියවරුන් සමඟ සතුටෙන් සිනහවෙන් කාලය ගත කිරීම ඔවුන්ට ලැබුණු එකම සතුට බව ඔවුහු කියති.

එමෙන්ම එහි සිටින බොහෝ පියවරුන් කියා සිටින්නේ තමන්ගේ බිරිඳ මිය යෑමෙන් පසුව දරුවන් නොසලකා හැරි බවය ඇතැම් පියවරුන් කියා සිටියේ තම දරුවන් තමන්ට බැණ වැදීම පහරදීම ආදී සිදුකරන නිසා දරුවන්ට පව් පිරෙන හේතුවෙන් වැඩිහිටි නිවාසයකට පැමිණි බවය .තවමත් දරුවන් පිළිබඳව දෑස් වල කඳුළින් තෙත් බරව ඔවුහු කථා කළහ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News