Citizen.lk
 

ලංකාවට පැමිණි චීන කතගේ මුදල් තවත් චීන කතක්ම සොරකම් කරයි

ලංකාවට පැමිණි චීන කතගේ මුදල් තවත් චීන කතක්ම සොරකම් කරයි | China Women Rob Friend Money
Wed 20 June 2018 12:28 pm
482 views

චීන ජාතික කාන්තාවක සතුව තිබූ රුපියල් එක් 168,000ක් සහ චීන යුවාන් 2520ක් සොරකම් කළ තවත් චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීගිරිය නැරඹීමට පැමිණි අදාළ චීන ජාතික කාන්තාවන් දෙදෙනා ඇතුළු තිදෙනෙකු සීගිරිය නරඹා ආපසු පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේ මෙම සොරකම සිදුව ඇති බවයි පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ.

එක් කාන්තාවක් සතුව තිබූ මුදල් මෙලෙස අතුරුදන්ව තිබූ අතර සොරකම සිදු කළ චීන කාන්තාව එම මුදල් කඩදාසි කොලයක ඔතා වැසිකිලියක කසල බඳුනක් තුළ දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News