Citizen.lk
 

චන්දිමාල්ගේ තරඟ තහණමත් නිසා අවසන් ටේස්ට් තරගයේ රංගන හෙරත් සහ සුරංග ගැන වැඩි බලාපොරොත්තුවක් !

චන්දිමාල්ගේ තරඟ තහණමත් නිසා අවසන් ටේස්ට් තරගයේ රංගන හෙරත් සහ සුරංග ගැන වැඩි බලාපොරොත්තුවක් ! | sri Lanka and West Indies draw 3rd Test match
Wed 20 June 2018 6:44 pm
450 views

ශ්‍රී ලංකාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන සෙනසුරාදා (24දා) ආරම්භ වීමට නියමිත අතර එම තරගයට ශ්‍රී ලංකා ටෙස්ට් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට සහභාගි වීමට අවස්ථාව උදා නොවේ.

ඒ ඔහු දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි චෝදනාවට ලක් වූ හෙයිනි. ඒ අනුව ICCය විසින් එක් තරග තහනමක් සහ ලැබීමට නියමිත තරගයේ ගාස්තුවෙන් සියයට සියයක්ම කපා දැමීමට තීරණය කෙරිණි.

කෙසේ වෙතත් තෙවෙනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණයකට නම් ශ්‍රී ලංකා කණ්ඩායම උපනායක සුරංග ලක්මාල් සහ රංගන හේරත් ගැන වැඩි බලාපොරෝත්තු තබා ඇති බව ක්‍රිකට් විචාරක මතයයි.එමෙන්ම කොදෙව් සංචිතයේද වෙනසක් සිදුව ඇති අතර පිතිකරුවෙකු වන සිම්රෝන් හේමාර් වෙනුවට වේග පන්දු යවන තරුණ ක්‍රීඩක කීමෝ පෝල් කණ්ඩායමට එක්වීමට නියමිතය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News