Citizen.lk
 

කාලගුණය වෙනස් වෙයි - සුළඟේ වේගය ඉහළ යයි

කාලගුණය වෙනස් වෙයි - සුළඟේ වේගය ඉහළ යයි | wather report
Thu 21 June 2018 4:50 pm
294 views

 

දිවයිනේ උතුරු සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනවපුත්තලම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බැවින් පුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගයද ඉහළ යා හැකියි.

මේ හේතුවෙන් ඒ පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටිනවා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News