Citizen.lk
 

දෑස නොපෙනෙන ඇයට ඔබේ දෑස් කඳුළින් තෙත් කරන්න පුළුවන් බව නිසැකයි - Video

දෑස නොපෙනෙන ඇයට ඔබේ දෑස් කඳුළින් තෙත් කරන්න පුළුවන් බව නිසැකයි - Video | rahal alvis mama sandata adarei
Thu 21 June 2018 5:53 pm
540 views

 

රහල් අල්විස් අධ්‍යක්ෂණය කරපු තවත් ලස්සන සිංදුවක් ඊයේ අන්තර්ජාලයට මුදා හැරියා. මේ ගීතය ගොඩාක් සංවේදීයී. සිංදුව අවසානයේදී ඔබේ දෑස් කදුලින් තෙත් වුනානම් ඇස් දෙකක වටිනාකම ඔබටත් හැගුනානම් මේ ගීතයේ සැබෑ වටිනාකම ඔබටම දැනේවී

දෑස නොපෙනෙන අවුරුදු 15ක දැරියක් වන ගිම්හානී දෙව්මිනී තමයි මේ ගීතය කියන්නේ..

අපේ පුංචි ගිම්හානි දුව ශ්‍රී ලංකාවේ නොමියෙන ආලෝකයක් කරමු..!

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News