Citizen.lk
 

සිංහරාජයේ අලීන් දෙදෙනා මරා දැමීමේ කුමන්ත්‍රණයක් ?

සිංහරාජයේ අලීන් දෙදෙනා මරා දැමීමේ කුමන්ත්‍රණයක් ? | Gang Plan to Kill Sinharaja elephants
Fri 22 June 2018 2:36 pm
890 views

පසුගියදා ආන්දෝලනාත්මක මාතෘකාවක් වූ සිංහරාජයේ වෙසෙන අලියන් දෙදෙනා අල්ලා ගැනීම ජනාධිපතිවරයාගේ අනින් නතර වුණා. කෙසේ නමුත් මේ පිළිබඳව ඇතැම් ගම්වාසීන් මෙන්ම මැණික් ජාවාරම්කරුවන් නොසතුට පළ කර ඇති අතර අපහට දැනගන්නට ලැබෙන්නේ එම පිරිස් එක්වී අලීන් දෙදෙනා මරා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.

ඒ අනුව අලීන් දෙදෙනා හට විෂ කෑමක් ලබා දී හෝ හක්ක පටස් ලබාදී මෙලෙසින් සතුන් දෙදෙනා මරා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව දැනගන්නට ලැබී තිබෙනවා. අදලා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරිසරවේදීන් විසින් පොලිස් මූලස්ථානය දැනුවත් කර ඇති අතර ඔවුන් පොලිස්පතිවරයාටද අදාල කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ලිපියක් මඟින් දන්වා තිබෙනවා.

ප්‍රදේශයේ ඇතැම් දේශපාලකයින්, වල්ලාපට්ටා ඡාවාරම්කරුවන් හා අනවසර මැණික් පතල්කරුවන් එක්ව මේ අපරාදය සිදුකරන්න සැලසුම් කරන බවයි පරිසරවේදීන් ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News