Citizen.lk
 

"කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවානම් " ගීතය ගැයූ ජනප්‍රිය ගායිකාව ඝාතනය කරයි

Mon 09 July 2018 6:40 am
1,974 views

ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ ඇයගේ නිවසේදී කතුරකින් ඇන ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ සිය නිවසේදී මෙම ඝාතනය සිදුවී ඇති අතර ගායිකාවගේ ස්වාමිපුරුෂයා මෙම අපරාධය සිදු කරන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ. මේ වන විට සැකකරු පළාගොස් තිබෙනවා.ප්‍රියානි ජයසිංහා ගායනා කළ "කදුල නිවන්නම් නෙත නොතෙමෙනවානම් සහ සුන්දර හදකට දී පෙම් වදන්" යන ගීත රසිකයින් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත්වූ ගීත වුවා.

 
 
 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News