Citizen.lk
 

පිටකොටුවේ වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයෙකු මරුට

පිටකොටුවේ වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයෙකු මරුට | Colombo Municipal Councillor (independent group member) shot dead by a gunman at Sea Street, Colombo 13
Mon 09 July 2018 8:59 am
433 views

පිටකොටුව, හෙට්ටිවීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු බවයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔහු ස්වාධීන කණ්ඩායමක සමාජිකයෙක් වන අතර වෙඩි තැබීමට හේතුව ආරවුලක් දුරදිග යාමදැයි පොලිසිය සැක කරනවා. මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News