Citizen.lk
 

50කට අධික පිරිසක් තුවාල ලැබූ මැල්සිරිපුර බස් රථ අනතුර - Photos

50කට අධික පිරිසක් තුවාල ලැබූ මැල්සිරිපුර බස් රථ අනතුර - Photos | 50 Injured Malsiripura Accident
Mon 09 July 2018 2:28 pm
4,229 views

ගොකරැල්ල, මැල්සිරිපුර ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඔවුන් මේ වන විට රෝහල් ගත කිරීමට කටයුතු කරමින් සිටිනවා.

අනතුරට හේතුව අපරික්ෂාකාරී ලෙසින් බස් රථ ධාවනය කිරීම බවයි සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ.

මේ අනතුරේ ඡායාරූපයි....

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News