Citizen.lk
 

දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන්නා කොළඹ නගරයේ වෙනස ගැන තැබූ ට්විටර් සටහන

දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන්නා කොළඹ නගරයේ වෙනස ගැන තැබූ ට්විටර් සටහන | Dale Steyn Tweet About Colombo City Change
Mon 09 July 2018 3:28 pm
1,872 views

දකුණු අප්‍රිකාවේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ශ්‍රී ලංකාව පිළිබඳව අපූරු සටහනක් ඔහුගේ ට්විටර් ගිණුමේ පළකර තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟාවලියක් සඳහා පැමිණ ඇති දකුණු අප්‍රිකානු පිල නැවතී සිටින්නේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකයි.

ඒ අතරතුරු කොළඹ නගරයේ ඔවුන් දුටු සුන්දරත්වය ඩේල් ස්ටේන් ඔහුගේ ට්විටර් ගිණුමේ පළකර ඇත්තේ මෙලෙසින්....

''කොළඹ නගරයට මගේ හිත ගියා, පාරවල් පිරිසිදුයි වගේම හොඳට හැදිලා. උද්‍යාන අලංකාර වෙලා. ලොකු වෙනසක් වෙලා මම 2006 ලංකාවට ඇවිත් යද්දි තිබුණට වඩා.''

මේ ඔහුගේ ට්විටර් සටහනයි.....

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News