Citizen.lk
 

අකිලගෙන් මහින්දට අභියෝගයක්

අකිලගෙන් මහින්දට අභියෝගයක් | Akila Viraj Challenge to Mahinda
Mon 09 July 2018 5:51 pm
330 views

අයථා ලෙස චීන සමාගමකින් මුදල් ලබා ගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට එල්ලවන චෝදනාවලට හැකිනම් පිලිතුරු දෙන්නැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් අභියෝභ කරනවා. ඔහු පවසන්නේ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරන ලෙසයි.

නැගෙනහිර පළාත්හි සේවයේ නියුතු අනධ්‍යයන සේවකයන් සමග පැවති හමුවකට එක්වෙමින් ඒ මහතා එම අදහස් පළ කර සිටියා.

වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමේ දේශපාලනය කරන ඇතැමුන් හැමවිටම සිටින්නේ වීදුරු ගෙවල්වල බව නොදැන සිටීම කනගාටුදායක තත්ත්වයක බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News