Citizen.lk
 

තේරීම් කමිටුවේ වෙනස්කම් නිසා මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්න තීරණය කරයි

තේරීම් කමිටුවේ වෙනස්කම් නිසා   මාලිංග ජාත්‍යන්තර  ක්‍රිකට්  පිටියට සමුදෙන්න තීරණය කරයි  |  lasith Malinga  retires from international cricket
Tue 10 July 2018 9:43 am
1,163 views

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙන බව වාර්තා වේ. කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට විදෙස්ගතව සිටින ලසිත් මාලිංග මෙරටට පැමිණි වහාම මාධ්‍ය හමුවක් කැඳවා සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට හෙළිවේ. මාලිංග ලබන සතියේදී දිවයිනට පැමිණීමට නියමිත අතර, සමුගැනීමෙන් අනතුරුව ඔහු පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවටද වැඩිදුරටත් වාර්තා වේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News