Citizen.lk
 

හිමිනමක් පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිරකර මරා දමයි

හිමිනමක් පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිරකර මරා දමයි | Policeman Killed by Monk Rathnapura
Tue 10 July 2018 2:38 pm
2,708 views

රත්නපුර ගල්ලෙන විහාරස්ථානයේ හිමිනමක් විසින් පොලිස් නිලධාරියෙකුව ගෙල සිරකර මරා දමා තිබෙනවා.

මෙම සිද්ධියට පොලිස් නිලධාරියා මුහුණ දී ඇත්තේ විහාරස්ථානයේ විමර්ශනයක් සඳහා ගිය අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් හිමිනම පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News