Citizen.lk
 

තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාසැල් දරුවන් ඇතුළු සියළු දෙනා බේරාගැනේ

තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාසැල් දරුවන් ඇතුළු සියළු දෙනා බේරාගැනේ | All boys rescued from Thai cave
Tue 10 July 2018 5:41 pm
8,617 views

සති 2ක් පමණ තායිලන්තයේ ගුහාවක සිරවී සිටි දරුවන් 12 දෙනා හා පාපන්දු පුහුණුකරු නිරුපද්‍රිතව බේරා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත් වී තිබෙනවා.

දින 3ක් පුරා මෙම ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර මේ වන විට බේරාගත් සියළු දෙනා රෝහල් ගත කර තිබෙනවා.

මෙම ගලවාගැනීම සඳහා ලොව පුරා නන්දෙසින් බේරාගැනීමේ කණ්ඩායම් හා කිමිඳුම්කරුවන් එක් වූ අතර විදෙස් මාධ්‍ය රැසකද මේ පිළිබඳව වැඩි අවධානය යොමු කර තිබුණා.

සති 2කට පමණ ආසන්න කාලයක් මෙලෙසින් ගුහාවේ සිරවී සිටියද ආත්ම ශක්තිය අතින් මෙම කුඩා දරුවන් ඉහළ තැන සිටි බවයි ඔවුන් බේරාගත් කිමිදුම්කරුවන් මාධ්‍යවෙත පවසා සිටියේ.

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News