Citizen.lk
 

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි   | President s Counsel Hemantha Warnakulasuriya passes away
Wed 11 July 2018 8:33 am
1,312 views

දිගු කලක් තිස්සේ රෝගාතුරව සිටි ඊයේ හේමන්ත වර්ණකුලසූරිය මහතා ඊයේ 11 රාත්‍රීයේදී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වෙයි. රටේ ජ්යෙෂ්ඨ අපරාධ නීතීඥයෙකු වන හේමන්ත වර්ණකුලසූරිය මහතා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති සහ ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සහකාර ලේකම්වරයෙකු ලෙස සේවය කළේය.

ඔහු ඉතාලිය, ග්‍රීසිය හා ඇල්බේනියාව යන රටවල ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. රට වෙනුවෙන් ඉමහත් සේවය කළ ඔහු මියයන විට 74 වෙනි වියෙහි පසුවිය.

 

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News