Citizen.lk
 

ලෝකයක් ඉදිරියේ වීරයන් වුණු දෙදෙනෙක් බිරින්දෑවරුන් ඉදිරියේ පරාජය වුණේ මෙහෙමයි - විඩියෝ

ලෝකයක් ඉදිරියේ වීරයන් වුණු දෙදෙනෙක් බිරින්දෑවරුන් ඉදිරියේ පරාජය වුණේ මෙහෙමයි - විඩියෝ | Two world heroes who were defeated their wifes
Wed 11 July 2018 3:07 pm
2,842 views

අපේ රට වගේම මුළු ලෝකයක් ආදරය කරන සුපිරි චරිත දෙකක් තමයි සංගයි මුරලිදරන්නුයි කියන්නේ.

එකට ප්‍රධාන හේතුවක් වෙන්නේ ඔවුන්ගේ තියෙන ශ්‍රී ලාංකීක බව හා එයාලා කරලා තියෙන සේවය නිසයි.

ඔය දේවල් නිසා ලැබුණු ජනප්‍රසාදය වගේම ලෝකයේ ලැබුණු පිළිගැනීම අදටත් අංශුමාත්‍රයකින්වත් අඩුවක් වෙලා නම් නැහැ.

කොහොම හරි අද අපි කියන්න යන්නේ සංගයි මුරලියි සම්මුඛ සාකච්ඡාවකදී කියපු දෙයක් ගැන,

ඉන්දියාවේදී තිබුණු මේ සාකච්ඡාවේදී සංගාගනෙුයි මුරලිගෙනුයි වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදියා පවුල් දිවියේ අපුරු විමසීමක් කරනවා.

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News