Citizen.lk
 

ආසියාවේ හොඳම ගමනාන්ත අතරට ලංකාවේ ආරුගම්බේ නම් වෙයි

ආසියාවේ හොඳම ගමනාන්ත අතරට ලංකාවේ ආරුගම්බේ නම් වෙයි | Sri Lanka's Arugam Bay is among the best destinations in Asia
Wed 11 July 2018 3:25 pm
197 views

ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත 10 අතර ශ්‍රී ලංකාවේ ආරුගම්බේ නම් වී ඇති බව වාර්තා වනවා.  ඒ ලෝක ප්‍රකට ‘Lonely Planet’ සඟරාව විසිනුයි මෙම සංචාරක ගමනාන්ත 10 නම් කර ඇත්තේ.

එහි පළමු ස්ථානයට දකුණු කොරියාවේ බසන් නගරය එක්වී ඇති අතර ආරුගම්බේ 8 වැනි ස්ථානයට නම් වී තිබෙනවා. නේපාලයේ ලුම්බිණිය 7 වැනි ස්ථානයට නම් දිනා ගෙන ඇති බව සදහන්.

සංචාරක ගමනාන්ත 10 - බසන් (දකුණු කොරියාව), උස්බෙගිස්ථානය, හෝ චි මිං සිටි (වියට්නාමය) බටහිර ඝාත් (ඉන්දියාව), නාගසාකි (ජපානය), චියැංග්මායි (තායිලන්තය), ලුම්බිණි (නේපාලය), ආරුගම්බේ (ශ්‍රී ලංකාව), සිචුවාන් ප්‍රාන්තය ( චීනය), කොමාඩෝ ජාතික උද්‍යානය (ඉන්දුනීසියාව)

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News