Citizen.lk
 

අකිලට පිය පදවිය

අකිලට පිය පදවිය | Akila change the life
Wed 11 July 2018 5:48 pm
1,154 views

අකිල ධනංජය කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ දග පන්දු යවන්නෙක්. ඔහු ලොවක් දැනගන්නේ ඉන්දීය කණ්ඩායමේ එක්දින තරගාවලියේ තුන්වන තරගයේදීයි.

එහිදී ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් එකින් එක ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔහුගේ දග පන්දුවට හැකි වුණා.

නමුත් අපි ඒ තරගය පරදා උනත් අකිලගේ හැකියාව ගැන ක්‍රිකට් විස්තර විචාරකයන් ඉතා පැසසුමෙන් කතා කළා.

ලංකාවේ මීලග වසර කිහිපයකදී දක්ෂ පන්දු යවන්නෙක් වෙන බව ඔහු දැනටමත් ඉගි පළ කර තියෙනවා.

අකිල ගැන අපිට තවත් දෙයක් ආරංචි උනා ඒ ඔහු පිය පදවියට සුදානමින් ඉන්න බවයි.

 

Latest News

You may also like

Latest Videos

( 34 views)

Hot Video

maskeliya newweligama landslide live video  | බගවන්තලාව - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් බලා සිටියදී නායගිය අයුරු - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News