Citizen.lk
 

ප්‍රබල රටවල දෙකක් අතර ආර්ථික යුද්ධයක් ඇතිවිමේ අවධානමක්

ප්‍රබල රටවල දෙකක් අතර ආර්ථික යුද්ධයක් ඇතිවිමේ අවධානමක්  |  An economic war is taking place between two powerful countries
Wed 11 July 2018 6:19 pm
332 views

ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් ඇමරිකාව සහ චීනය අතර මේ වනවිට ආර්ථික යුද්ධයක් ඇතිවීමේ පෙරනිමිති පහල වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ඇමරිකාව විසින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ 6,000ක් සඳහා බදු පැනවීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් චීනයෙන් ආනයනය කරනු ලබන ඇමරිකානු ඩොලර් බිලියන 200ක බද්දක් පනවා තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ ලෝක බලවතුන් දෙදෙනෙකු වන ඇමරිකාව සහ චීනය අතර ඉදිරියේදී ආර්ථික යුද්ධයක් ඇති වනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් මත පළ කරන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News