Citizen.lk
 

විජයකලා පක්ෂයෙන් නෙරපිය යුතු බව ඇමති නවීන් කියයි

විජයකලා පක්ෂයෙන් නෙරපිය යුතු බව ඇමති නවීන් කියයි | Naveen says MP Vijekala should be retired from party
Thu 12 July 2018 1:13 pm
313 views

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බව ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ලැබීමෙන් පසු ඉදිරියේදී පියවර ගැනීමට නියමිත බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News