Citizen.lk
 

අගෝස්තු 1 වැනිදා සිට එන නිතියකට එරෙහිව ත්‍රීරෝද රථ සංගම් අධිකරණයට

අගෝස්තු 1 වැනිදා සිට එන නිතියකට එරෙහිව ත්‍රීරෝද රථ සංගම් අධිකරණයට | Three-wheelers association to be brought before court
Thu 12 July 2018 2:07 pm
395 views

මීටර් සවි කර නොමැති සහ ගමනාන්තය වෙනුවෙන් බිල්පතක් ලබා නොදෙන ත්‍රීරෝද රථ රියදුරන් අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවට පවතින නිතියට එරෙහිව අධිකරණට යාමට ලංකා ස්වයං රැකියා වෘත්තීකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.

මෙලෙස මීටර් සවි කළ නොමැති සහ ගමනාන්තයට බිල්පතක් ලබා නොදෙන ත්‍රිරෝද රථ රියදුරන් අගෝස්තු මස 01 වනදා සිට අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව පවතින බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ඔවුන් ප්‍රකාශ කළේ මෙම තීරණය සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News