Citizen.lk
 

විජයකලාගේ ප්‍රකාශය ගැන ඇමති වජිරගෙනුත් ප්‍රකාශයක් ගනී

විජයකලාගේ ප්‍රකාශය ගැන ඇමති වජිරගෙනුත් ප්‍රකාශයක් ගනී | Minister Vajira has made a statement regarding the statement of Vijayakala
Thu 12 July 2018 9:14 pm
93 views

එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් අපරාධ නිවාරණ කොට්ඨාශය ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.

යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැති එම රාජ්‍ය උත්සවයට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී වූ බැවින් හිටපු රාජ්‍ය ඇමතිනිය විසින් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශය සටහන් ලබාගත් බවයි එම කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළේ.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News