Citizen.lk
 

එල්ලා මරණ පිරිසගේ ලැයිස්තුව දවසෙන් දෙකෙන් ජනපතිට දෙන්න බැහැලු

එල්ලා මරණ පිරිසගේ ලැයිස්තුව දවසෙන් දෙකෙන් ජනපතිට දෙන්න බැහැලු | Death Sentence Sri Lanka
Fri 13 July 2018 8:43 am
309 views

මේ වන විට මරණ දඬුවම සම්බන්ධයෙන් සමාජයේ කතා බහක් ඇතිව තිබෙන්නේ පසුගියදා ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශයකින් අනතුරුවයි. මේ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටියදීද එවැනි වැරදි නැවතත් සිදුකරණ පිරිස් සම්බන්ධයෙන් නාම ලේඛණයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශයට භාරදී තිබෙනවා.

කෙසේ නමුත් අධිකරණ අමාත්‍යංශය පවසන්නේ සිය නිර්දේශ සහිතව එම නාමලේඛණය ජනාධිපතිවරයා වෙත භාරදීම දිනක් හෝ දෙකක් ඇතුළත සිදුකළ නොහැකි බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය මෙසේ පවසා සිටියා...

බන්ධනාගාරගත සෑම තැනැත්තෙකුටම ලිපි ගොණු දෙකක් පවත්වාගෙන යනවා. ඒ, නඩු ගොණුව සහ බන්ධනාගාර වාර්තාවයි. අදාළ නාමලේඛණය ජනාධිපතිවරයා වෙත භාරදීමට පෙර එහි නම් සදහන් සෑම තැනැත්තෙකුගේම මෙම ලිපිගොණු දෙකම පරීක්‍ෂා කර නිරවද්‍යතාව තහවුරු කරගත යුතුයි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News