Citizen.lk
 

පොලිස් නිලධාරීන් අල්ලස් ලබා ගන්නා බව පොලිස්පති නොකියා කියයි

පොලිස් නිලධාරීන් අල්ලස් ලබා ගන්නා බව පොලිස්පති නොකියා කියයි |  Inspector General of Police denies that police officers will receive a bribe
Fri 13 July 2018 10:23 am
138 views

පොලිස් නිලධාරීන් ද මුදලට හා කාන්තාවන්ට නැමෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (12) යාපනයේ දී පවසනවා. පොලිස්පතිවරයා ඒ බව ව්‍යංගාර්තයෙන් හස්ත මුද්‍රාවෙන් එම සිදුවීම් දෙක පෙන්වමිනි.

ටික වේලාවක් කාර්යාලයේ ගතකොට මාධ්‍යවේදීන් සිටින ස්ථානයට පැමිණි පොලිස්පතිවරයා මෙසේ කීවේය. ‘අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඉද්දි මම ප්‍රවෘත්ති සාකච්ඡා තියන එක හරිනෑ . එයාල ඉද්දි මම බකපණ්ඩිත වැඩකරන්න ඕනෑ නැහැනෙ. ඒක හරිනෑ. එයාලා කතාකරලා ඉවරවුනාම මම කියන්නම්. කොහොමද මෙහෙ තත්වේ?‘‘ යැයි පොලිස්පතිවරයා මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියා.

‘මෙහේ කුඩු ගංජා වැඩියි‘ මාධ්‍යවේදීන් කියා සිටියා.

‘‘කුඩු, ගංජා නවත්වන්න අපි ට්‍රයි කරනවා. අපි ඒ වැඩේ කරනවා අපේ අයත් (අතින් මුදල් පිළිබද පෙන්වා) ඒකට නැමෙනවා. නැතිනම් (යළි ඇගිලි තුඩුවලින් කාන්තා රහස් ප්‍රදේශය පෙන්වා) ඒකට නැමෙනවා. ඊයේ කුඩු සිද්ධියට ඕඅයිසීට, ඒඑස්පීට, එස්එස්පීට කෙලින්ම චාර්ට් ෂීට්. බඩුම තමා. මම යාපනය මාධ්‍යවේදීන් ගැන දන්නවා. මේවා ටීවිවල දායිද දන්නෑ මචංලා. උඹලත් අම්මෝ (නැවත අත්වලින් යමක් කර පෙන්වමින්) ‘‘

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News