Citizen.lk
 

නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය ලැබුනෝත් පක්ෂය යළි ශක්තිමත් කරනවා - ඇමති දයාසිරි ජයසේකර

නිදහස් පක්ෂයේ  මහලේකම් ධුරය  ලැබුනෝත් පක්ෂය  යළි ශක්තිමත් කරනවා - ඇමති දයාසිරි ජයසේකර  |  post of Secretary General of the SLFP dayasiri jayasekara
Sun 15 July 2018 8:55 am
192 views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය තමන්ට ලැබුණහොත් පක්ෂය යළි ශක්තිමත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ශක්තිමත් කිරීමට තමන්ට හැකියාව පවතින බවයි.

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News